0:18
විස්තරේ: ආදරයද? වියරුවද | Carl Tanzer case 1930 1930 දශකයේ ඇමරිකාවේ ජීවත් වූ Carl Tanzler කියන වෛද්‍යවරයෙක්, Maria Elena Milagro de Hoyos කියන තරුණියට ප්‍රතිකාර කළා. ඇය ක්ෂයරෝගයෙන් පෙළුණු කෙනෙක්. Tanzler ඇයව දැක්ක ගමන්ම ඇයට ආදරය කරන්න පටන්ගත්තා ” නමුත් 1931දී ඇය මිය ගියා. එතැනින් පස්සේ දේවල් භයානක වුණා.. ඔහු ඇගේ සොහොනෙන් සිරුර ගෙන ගිහින්, අවුරුදු 7ක් තම ගෙදර තබාගෙන තිබුණා. සිරුර නරක් නොවෙන්න wax, ලෝහ කම්බි, රෙදි වගේ දේවල් යොදා “සංරක්ෂණය” කරන්නත් උත්සාහ කළා. අවසානයේ 1940දී මේ රහස හෙළිවුණා. ඔහුව අ
37K views2 months ago
TikTokdinushkaeditz
See more