බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට ඔහුගේ මව විසින් ...
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ (22) පැවති පළමු තරගයේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් ...
පසුගිය රජයන් සමයේ නීතිවිරෝධි ලෙස හෝ අයථා ලෙස උපයාගෙන ඇති රාජ්‍ය දේපොළ රාජසන්තක කිරීම සඳහා වූ නව නීති ඇතුළත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගයේ චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා පවසයි ...
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයින පුරා ...
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි ...
පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන ...
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ...
කොළඹ නුවර මාර්ගයේ වරකාපොල දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ ...
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදනය දෙපාර්තමේන්තුව ...
උමන්දාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් ගොඩනැගිල්ලක් පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම්ගත වීමේදී රජයට දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි කළ ...
ගාසා තීරය වෙත ගුවනින් මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසයි ...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ඒ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results